ඕවර් රේට් එක අඩුවෙන්
බෝල් කල නිසා
සිව්වෙනි ටෙස්ට් මැච් එක
තහනම් කරලලු ධෝනිට
මෙන්න නියම අවස්ථාව
රජිනි කාන්ත් ටීම් එකට
ගමු හිස්තැන පුරවන්නට
ධෝනි නැති නිසා ඇති වෙන
රජිනි කාන්ත් බැට් කරද්දි
ලීව් කරත් හයක් තමයි
බෝල් කරොත් එක බෝලෙට
හැට් ට්‍රික් එක යනවාමයි
මෙහෙම කරොත් පුළුවන් වෙයි
කැන්ගරුවන් නවත්තන්න
හතරට බින්දුව විදියට
පරදින එක නවත්තන්න
මේ පොටෝ එකේ තියෙන්නෙ මං ලියපු කවියෙ chess version එක. ඒකත් බැලුවට කමක් නෑ ඉතින්..
ප.ලි.:ඔන්න යන්තම් දඟලල දඟලල 50 වෙනි පෝස්ට් එකත් දැම්ම කෝම හරි. මෙතෙක් කල් බ්ලොග් එක එක්ක හිටපු අය වගේම අලුත් අයත් ඉස්සරහට බ්ලොග් එක වටේ එකතු වෙයි කියල තමයි මගේ ප්‍රාර්ථනය!
congratzzz ayya!! digatama karagena yn!!
ReplyDeleteChess version 1nm tkak pahadili madi wagene..:):)
ela kiri ayye...50 weni post ekata suba pathum..e wagema thawath issarahatath liyanna...
ReplyDeletekamak neee api south Africa wala paradinakota indiawa diha balala unta banala hari duka niwagamu.. he he..monawa unath maxsa post eka
හික් හික් මරු කතාව. මට රැජිනි කාන්ත් ගහ ගන්න සීනුත් මතකෙට ආවා. 50ට මගෙනුත් සුභ පැතුම්.
ReplyDelete50ta සුබ පැතුම් දිගටම ලියමු
ReplyDeleteඅර ඔබගෙ ප්‍රාර්ථනය ඒ අයුරෙන්ම ඉටුවේවා !!
ReplyDeleteමෙ ඒක නෙමයි අපි කාපු කෑම මොකක්ද මේ කෑමත් එක්ක නැද්ද මං අහන්නෙ
හැමෝටම බොහොම ස්තුති!
ReplyDelete@Loku John:
ඔව් ඉතින් මේකත් එක්ක බැලුවම අපි කන කෑම බොම්බයි මොටයි කනවා වගේ
හි හි
එතකොට ෂෙවාග් ද කැප්ටන්? දෝනි අයින් කලා කියලා ලොකු බලපෑමක් වෙන එකක් නෑ කෑමට!!! සුබ පැතුම් 50 ට! 500ක් වෙනකල් ම ලියමු!
ReplyDeleteඔව්
Deleteසෙවාග් තමා කැප්ටන්.
ඒක තමයි කිවේ රජිනි කාන්ත් ගේන්න වෙනවා කියල
;)
සුභ පැතුම් මචන්..!
ReplyDeleteනියම අදහස.. රැජිනි කාන්ත් ගේ වැඩ වලට අසලින්ම ඉන්න ශ්‍රීලාංකික නළුවා කවුද?
ReplyDelete.
.
.
.
.
.
.
.
වෙන කවුද ඉතිං..? රන්ජන් රාමනායක..
සුබ පැතුම් 50ට..
සහතික ඇත්ත කතාව සහෝ!
Deleteසුබ පැතුම් වලට බොහොම ස්තුතියි!
congratz!!ayye!!keep up!!we'll always be ur fans!!
ReplyDelete