අලුත් වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වී ඇත
මෙහි කතාව අති සංකීර්ණය , මෙට්‍රික්ස් ෆිල්ම් තුනම තේරුම් ගත් පුද්ගලයෙකුට පවා තේරුම් ගත නොහැකි ලොජික් එකක් මෙහි ඇති බව පෙනෙන්නට තිබේ,
අර කොල්ලා මැරුණේ කෙසේද? මම බොහෝ වෙලාවක් කල්පනා කලෙමි. බැරිම තැන දන්නා වෙන එකෙක්වත් උත්තරය සපයාවී යයි සිත මම මූනුපොතේ ස්ටේටස් එකක් දැම්මෙමි.
" හැපුනේ පවනි
කොල්ලා දුවගෙන ආවේ කෙල්ලව බේරගන්න
ඊළඟට දෙන්නම ලේ පෙරාගෙන
අන්තිමට මැරුණේ කොල්ලා
හෑ ඕයි?
Did I miss anything? "
මේ එයට ලැබුන ප්‍රතිචාර දෙකකි
ඔබේ පිළිතුර කමෙන්ටුවක් වශයෙන් සඳහන් කරන්න. නිවැරදි පිළිතුරට වටිනා තෑගී.

අර කොල්ලා මැරුණේ කෙසේද? මම බොහෝ වෙලාවක් කල්පනා කලෙමි. බැරිම තැන දන්නා වෙන එකෙක්වත් උත්තරය සපයාවී යයි සිත මම මූනුපොතේ ස්ටේටස් එකක් දැම්මෙමි.
" හැපුනේ පවනි
කොල්ලා දුවගෙන ආවේ කෙල්ලව බේරගන්න
ඊළඟට දෙන්නම ලේ පෙරාගෙන
අන්තිමට මැරුණේ කොල්ලා
හෑ ඕයි?
Did I miss anything? "
මේ එයට ලැබුන ප්‍රතිචාර දෙකකි
Nadun Kongahage එක්කෝ කොල්ලට ලේ දැක්කම ලේ යන ලෙඩේ තියෙන්න ඕන, නැත්නම් අධ්‍යක්ෂකට විනාඩි පහකවත් දෙයක් මතක තියාගන්න බැරි ලෙඩේ තියෙන්න ඕන.
ඔබ සිතන්නේ ඇත්තටම මෙහි කුමක් සිදු වන්නට ඇත්ද ?
ඇඩෙනවා...... :P :P
ReplyDelete2 weni eka wen one
ReplyDeleteඒක උන හැටි දිග කතාවක්. ටයිප් කරන්න බෑ
ReplyDelete