Wednesday, July 27, 2011

නිර්වාණ ස්වර්ණ.........

2600 වන සම්බුද්ධ ජයන්තිය යෙදී තිබුන පහුගිය වෙසක් මාසයේ මොරටු සරසවියේ අපිත් සම්බුද්ධ ජයන්තිය සමරන්න විවිධ දේවල් සංවිධානය කළා.
සීල ව්‍යාපාර, වෙසක් පහන් කූඩු තරඟ , සව් දන්සැල 
ඒ අතරේ පැවැත්වුන බැති ගී සරණිය සඳහා මමත් සහභාගී වුණා ගිටාර් වාදනය කරන්න.
එක ගීතයක් ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා.
මමත් කසුන් අල්විස් සහෝදරයත්, සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණන් ගායනා කරන නිර්වාණ ස්වර්ණ ගීතය තමයි ගායනා කරේ.
කැමරාවක් අරන් ඇවිත් තිබුන අපේ යාලුවෙක් බැති ගී සරණිය වීඩියෝ කරලා තිබුණා. ලඟදි තමයි ඒ වීඩියෝ එක හම්බුනේ.
අද මම හැමෝටම බලාගන්න බ්ලොග් එ‍කේ දානවා අපි ගායනා කරපු සින්දුව.
එහෙනම් අහලම බලන්නකෝ...





2 comments:

  1. අඩෝ ඕක කැමරා කලේ මම.. කැමරාව මගෙ නෙමේ...

    ReplyDelete
  2. @හපා:හික් හික්
    හරි බං
    මං කිව්වෙ නෑනේ කැමරාව උඹේ කියලා
    ගොබිලා අපේ චමිල්කගෙන් ඉල්ලා ගත්ත කැමරාව නේද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...