Saturday, December 31, 2011

සුබ නව වසරක්!

ඉර  වටේ  වටයක් කැරකුණු මහ පොලොව  
ගමන පටන් ගත තැනටම ආපසු එන මොහොත 
සමරන්න මුළු ලොවම සැරසී මග බලා හිඳින විටක 
මට හිතුනා ඔබ සැමට මෙසේ කියන්නට

මේ වසර ගෙවුනම මහ පොලොව  ආයෙත්
ගමන පටන් ගත් තැනටම ඒවි
ඒ වගේ එක තැන කැරකෙන්නේ නැති
ගමනක් යන්න ඔබට ලැබේවා දිරි 

ලබන නව වසරේ 
ජයෙන් ජය වේවා
නිරෝගී සුව ලැබේවා
සතුට සෙනෙහස ඉතිරේවා 

5 comments:

  1. ලබන්නාවු නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා ...

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  4. එසේම වේවා අය්යේ!

    ReplyDelete
  5. Ayyatat wenaswena loke wenas alut hoda dewal krn shaktiya dairrya labena subama suba alut awruddak wewa!!
    HODA iDEA 1K PERATAMA YNU!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...