ආවේ මේ බිමට අමුත්තන් ලෙස වුවත්
නොදැනීම ගතවුණා සිව් වසක් තව අඩක්
සොහොයුරන් සොයුරියන් ගජ යහළු යෙහෙලියන්
ලෙසින් අද සමු ගන්න පැමිණිලා වෙලාවක්
මෙතෙක් කල් පිය නැගූ මාවතෙන් දුරස් වී
අලුත් මාවතක පිය නගන්නට සැරසෙති
සිසු දිවිය නිම වුනා නැවත එන්නේ නැති
සිත රිදුම් දෙයි සරසවි මවුන් මතක් වී
මේ වචක කිහිපය දැන් දේශපාලනීකරණය වෙලා. ඒත් කියන්නම්. ඔබට සුභ අනාගතයක්.
ReplyDeleteඅවුරුද්දකට කලින් අපිට වුන එක තමයි මල්ලි.ජීවිතේ ලස්සනම කාලයක නිමාව කිව්වොත් හරියටම හරි.
ReplyDeleteසුභ අනාගතයක්.
අතීත සුන්දර මතකයනි එක්කල අනාගතේට මූන දෙන්න ඔබට ජය!
ReplyDeleteඅපිත් තව මාස හයයි ඉන්නෙ අවුට් වෙනවා.
ReplyDeleteමම නම් දැන්ම යන්නේ නැතෝ! :-D
ReplyDeleteමට සුබ පතපු හැමදෙනාටම ස්තූතියි....
ReplyDeleteආ..... මෙන්න අපේ සර් කෙනෙකුත් මේකට කමෙන්ට් කරලා ;)
@Asanka :-P
ReplyDeleteමාත් කාලයකට කලින් ඔහොම පෝස්ට් එකක් දැම්මා.
ReplyDeleteඅසංකගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.