Wednesday, April 20, 2011

සිව් රඟ(DICF 2011 Theme Song)

අද 20 වෙනිදා.
මං පහුගිය දවස් වල හැමෝම එක්ක කිය කියා හිටියෙ 20 වෙනිදට කලින් සුබ ආරංචියක් අරන් එනවා කියල.
මේ ලෑස්ති වෙන්නෙ ඒ පොරොන්දු වුන විදියට සුබ ආරංචිය ඔයාල එක්ක බෙදා ගන්න.
පහුගිය දවස් වල මං පොඩි වැඩකට අත ගහල තිබුනේ. අපේ ස්කොලේ පළමු වරට පවත්වන අන්තර්ජාතික චෙස්  තරඟාවලිය වෙනුවෙන් theme song එකක් හදන්න කියල මට ආරාධනාවක් ලැබුන 
මීට මාසෙකට විතර උඩදි.

ඒ දවස් වල මං විභාගේ ලිය ලිය හිටියෙ. ඒ වුනත් ඒ ආරාධනාව මං ගොඩාක් සතුටින් බාර ගත්ත. ස්කොලෙන් out වෙලා අවරුදු ගානක් ගත වුනත් තාමත් පරණ උණ ඇඟේ තියෙන නිසා වෙන්න ඇති මං හිතන්නෙ. 
සින්දුවට පද මාලාව නිර්මාණය කරලා දුන්නේ අපේ ලහිරු යසස් මල්ලි. චෙස් ක්‍රීඩාවේත් මිතු දමේ අගයත් නිරූපණය වෙන විදියේ ලස්සන පද මාලාවක් මට ලැබුණ.

සිව්රඟ සෙනග උරෙනුර ගැටෙන
සූ සැට ඉමැති හටනකි පෙතේ....
ඒ බිම හැපෙන අප හිත් මතිනි
සෝයුරු සෙනේ දම් හැඩ උනේ....
             
දුලලමු සෙනේ...

නසා උනුනම නගා ජයදද
කුමන පල මා සුමිතුරේ...
රජුන්මය රැජිනියන් අප හැම
දනව් මායිම් නැති බිමේ..
              
සෙනෙහස් ඉමේ...

පෑ නිසා දෙපසට නොවී
එකට අත් බැඳ නැගෙමිනේ...
නේක පෑ දුල් අහස කොයිබද
සොයා ඉගිලෙමු මිතුරනේ..
              
එක රෑනිනේ....

මේ සින්දුව produce කරේ Audio Lab එකේ Kaushik Milinda 

වැඩි කතා ඕනෙ නැති වෙයි මං හිතන්නෙ. වැඩිය කියව කියව හිටියොත් තවත් පරක්කු වෙනවා වැඩේ.
සින්දුව මෙතනින් අහල බලන්න.


මේ වෙලාවේ ස්තුති කරන්න ඕන ගොඩාක් අය ඉන්නවා.
මට මේ සින්දුව හදන්න අවස්ථාව ලබා දුන්න ඩෙනිස් මල්ලි ඇතුළු ධම්සෝ ආදී චෙස් ක්‍රීඩකයන්ගේ සංගමයේ සියලු දෙනාටම!
Audio Lab වල නිසල් ගංගොඩගේ ඇතුළු සියලුම දෙනාට!
producer කෙනෙක් හොය හොයා ඉද්දි කෞශික් මිලින්දට මාව හඳුන්වල දීලා ගොඩාක් උදව් කරපු අපේ නලින් කාරියවසම් මල්ලිට!
මේ සින්දුව වෙනුවෙන් ෆොටෝ එක හදල දීපු ශයංග මල්ලිට!
නම් වශයෙන් මතක් කරන්න බැරි වුන එක වචනෙකින් හරි මට සහය දීපු සියලුම දෙනාට!

සින්දුව අහල ලස්සනයි කියල හිතෙනවා නම් පොඩි සහයෝගයක් දෙන්න.
ඔයාලගේ ප්‍රතිචාර තමයි තව තවත් දේවල් කරන්න අපට ලැබෙන ලොකුම දිරිය!

41 comments:

  1. එල අයියා, වැඩේ ලස්සනට කෙරිල තියෙනවා.........

    ReplyDelete
  2. good work ayye... wel done... keep it up....

    ReplyDelete
  3. විශිෂ්ඨයි. සුභ අනාගතයකට ආසිරි !

    ReplyDelete
  4. Extremely weldone... I just saw a international trend in there... music is Nicely done... and singing performance is well... congratz machan... Proud to be your friend.... (gayan)

    ReplyDelete
  5. නියමයි..
    යසස් අයියගෙ වචනත් හොඳයි..
    සුභ පැතුම්!!!

    ReplyDelete
  6. wow, this is really excellent work!! wish you good luck bros..

    ReplyDelete
  7. Good work aiye. excellent!

    ReplyDelete
  8. maxaaaaaaaaaaaaaaaaaa.good work.

    ReplyDelete
  9. නියමයි අයියා.. වැඩේ නම් සිරා...

    ReplyDelete
  10. Great work Asanka!!! Congratz to all of you!!!

    ReplyDelete
  11. නියමයි අයියේ.. තවත් එළකිරි සිංදුවක්

    ReplyDelete
  12. ela machan !! visual ekakuth tibunanam mal 7e, good luck, cheers !!

    ReplyDelete
  13. හැමදේම හොදට වුනා ! ඉස්සරහටත් හොද නිර්මාණ අපට ලැබෙයි
    යසස් අයියගේ වචන ටික සුපිරි

    ReplyDelete
  14. එළ කිරි!!!!!!!!!!!!!!

    ReplyDelete
  15. පට්ටයි මචං.....
    ජය වේවා!!!

    ReplyDelete
  16. comment කරපු හැම දෙනාටම බොහොම ස්තූතියි!!!දෙයක් කරලා ඔයාලගෙන් හොඳයි කියල අහද්දී ලැබෙන සතුට කියල නිම කරන්න බෑ.
    ඉදිරියෙදි තවත් දේවල් කරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙනවා.

    ReplyDelete
  17. ela aiya!!
    aparade apita hnda engek nati weida kiyala bayai!!
    awlak na gayakayek enawane e wenueata!!!

    ReplyDelete
  18. elazzzzzzzz......
    great work machan...

    ReplyDelete
  19. Niamai Asanka! Mallige Lyrics nam excellent. Thawa lassana sindu tikak karanna. Gud luck!

    ReplyDelete
  20. patta ahhhhhhh!!!!!!!!!

    ReplyDelete
  21. siraaaaaaaaaaaaaaaaaaaaaa
    wadaaaaaaaaaaaaaaaaaaaaaa
    aiyaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  22. සුපිරි මචන්. lyrics, music, vocal, සේරම නියමයි. Congratulations!

    ReplyDelete
  23. superb work machan....

    ReplyDelete
  24. great work machan.. keep it up..

    ReplyDelete
  25. wow... :)
    Good Luck asanka.. :)

    ReplyDelete
  26. දැනෙන සින්දුවක් සහෝ ලස්ස්නයි පදමාලාව තනුව ඒ සමඟ මුසුවූ කට හඬ අපූරුයි .සුභම වූ ඉදිරි දිනක් !!!!

    ReplyDelete
  27. Gud stuff bro... keep it up!!!! Cheers...>>>>>>

    ReplyDelete
  28. gr8 machnnn, keep it up......
    සිරා බන්!!!

    ReplyDelete
  29. ela ayye keep it up!!!!!

    ReplyDelete
  30. wooow aiye harimaaaa lassanai atthamai

    ReplyDelete
  31. very nice. we know you & your work. always you do the best. Good luck!

    ReplyDelete
  32. Truly great work... Good luck :)

    ReplyDelete
  33. ada thamai mchn blog eka hariyata baluwe. elakiri mchn

    ReplyDelete
  34. අර්ථ රසය සහා ශබ්ද රසය එකට කැටි වූ අපුර්ව නිර්මාණයක් ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...