උදාවෙන අලුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල AUDiOnline කියවන බලන සියලුම දෙනාටම මං සුබ පතනවා!
මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන සියලුම යහපත් දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා අද දවස වගේ මුළු අවුරුද්දම හිනා වෙලා ඉන්න ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවි!
ආහ්! මේ අවුරුද්දේ ඔයාලට කියන්න සුබම සුබ ආරංචියකුත් තියෙනවා. වැඩක් පටන්ගෙන සාර්ථක වේගෙන එන බව දැනෙනකොට හිතට එන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?
තව සතියක් ඇතුලත ඔයාලත් එක්ක ඒ සතුට බෙදාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන සියලුම යහපත් දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා අද දවස වගේ මුළු අවුරුද්දම හිනා වෙලා ඉන්න ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවි!
ආහ්! මේ අවුරුද්දේ ඔයාලට කියන්න සුබම සුබ ආරංචියකුත් තියෙනවා. වැඩක් පටන්ගෙන සාර්ථක වේගෙන එන බව දැනෙනකොට හිතට එන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?තව සතියක් ඇතුලත ඔයාලත් එක්ක ඒ සතුට බෙදාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
එහෙනම් දැනට මං නවතිනවා. නෑදෑ හිත මිතුරන් එක්ක කාලය ගත කරලා අලුත් අවුරුද්දේ සතුට අත්විඳින්න!
congratz ayye!!
ReplyDeletenice song!! good work!!
ReplyDeleteWow..it's marvelous...
ReplyDeleteNice song & sooooo nice voice..
congratz ayya!!!!