Sunday, January 15, 2012

පුවතක්: ධෝනිට සිව්වන ටෙස්ට් තරඟය තහනම් - Rajini Kanth to the rescue!









ඕවර් රේට් එක අඩුවෙන් 
බෝල්  කල නිසා
සිව්වෙනි ටෙස්ට් මැච් එක
තහනම් කරලලු ධෝනිට

මෙන්න නියම අවස්ථාව
රජිනි කාන්ත් ටීම් එකට
ගමු හිස්තැන පුරවන්නට
ධෝනි නැති නිසා ඇති වෙන

රජිනි කාන්ත් බැට් කරද්දි
ලීව්  කරත් හයක් තමයි
බෝල් කරොත් එක බෝලෙට 
හැට් ට්‍රික් එක යනවාමයි

මෙහෙම කරොත් පුළුවන් වෙයි
කැන්ගරුවන් නවත්තන්න
හතරට බින්දුව විදියට
පරදින එක නවත්තන්න


මේ පොටෝ එකේ තියෙන්නෙ මං ලියපු කවියෙ chess version එක. ඒකත් බැලුවට කමක් නෑ ඉතින්..

ප.ලි.:ඔන්න යන්තම් දඟලල දඟලල 50 වෙනි පෝස්ට් එකත් දැම්ම කෝම හරි. මෙතෙක් කල් බ්ලොග් එක එක්ක හිටපු අය වගේම අලුත් අයත් ඉස්සරහට බ්ලොග් එක වටේ එකතු වෙයි කියල තමයි මගේ ප්‍රාර්ථනය!

12 comments:

  1. congratzzz ayya!! digatama karagena yn!!
    Chess version 1nm tkak pahadili madi wagene..:):)

    ReplyDelete
  2. ela kiri ayye...50 weni post ekata suba pathum..e wagema thawath issarahatath liyanna...
    kamak neee api south Africa wala paradinakota indiawa diha balala unta banala hari duka niwagamu.. he he..monawa unath maxsa post eka

    ReplyDelete
  3. හික් හික් මරු කතාව. මට රැජිනි කාන්ත් ගහ ගන්න සීනුත් මතකෙට ආවා. 50ට මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  4. 50ta සුබ පැතුම් දිගටම ලියමු

    ReplyDelete
  5. අර ඔබගෙ ප්‍රාර්ථනය ඒ අයුරෙන්ම ඉටුවේවා !!


    මෙ ඒක නෙමයි අපි කාපු කෑම මොකක්ද මේ කෑමත් එක්ක නැද්ද මං අහන්නෙ

    ReplyDelete
  6. හැමෝටම බොහොම ස්තුති!
    @Loku John:
    ඔව් ඉතින් මේකත් එක්ක බැලුවම අපි කන කෑම බොම්බයි මොටයි කනවා වගේ
    හි හි

    ReplyDelete
  7. එතකොට ෂෙවාග් ද කැප්ටන්? දෝනි අයින් කලා කියලා ලොකු බලපෑමක් වෙන එකක් නෑ කෑමට!!! සුබ පැතුම් 50 ට! 500ක් වෙනකල් ම ලියමු!

    ReplyDelete
    Replies
    1. ඔව්
      සෙවාග් තමා කැප්ටන්.
      ඒක තමයි කිවේ රජිනි කාන්ත් ගේන්න වෙනවා කියල
      ;)

      Delete
  8. සුභ පැතුම් මචන්..!

    ReplyDelete
  9. නියම අදහස.. රැජිනි කාන්ත් ගේ වැඩ වලට අසලින්ම ඉන්න ශ්‍රීලාංකික නළුවා කවුද?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වෙන කවුද ඉතිං..? රන්ජන් රාමනායක..

    සුබ පැතුම් 50ට..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව සහෝ!

      සුබ පැතුම් වලට බොහොම ස්තුතියි!

      Delete
  10. congratz!!ayye!!keep up!!we'll always be ur fans!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...