Friday, September 9, 2011

විභාගය.....


උත්තර පත්තරය මගේ
හිස් කොලයක් වූ පමණින් 
මම මෝඩයි කියා සිතන 
නුඹ ගැන මට කණගාටුයි

මෝඩයන්ට නොපෙනෙන ලෙස 
උත්තර මම ලියා තිබේ 
හොඳින් බලා කියවගන්න 
ඔබට ඇහැකි නම්

2 comments:

  1. හික් හික්...නියමයි

    " මෝඩයන්ට නොපෙනෙන ලෙස
    උත්තර මම ලියා තිබේ .. "

    අපි ඉතින් හැම පාරම එහෙමනේ ලියන්නේ ;) ;)

    ReplyDelete
  2. මෝඩයන්ට නොපනෙන ලෙස
    උත්තර ලියනා රොත්තක්
    එක පොදියට එකතු කරන්
    හදමුද අපි සංගමයක් ?

    මාත් ඒකෙ මෙම්බරයෙක්
    මේං මගේ ඇප්ලයි එක
    මං වගේම උබ වගේම
    තව ඉන්නව බෝට්ටුවක

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...