tag:blogger.com,1999:blog-5790046671065259645.post8767078363922621941..comments2023-10-03T17:21:34.635+05:30Comments on AUDiOnline: Definition for Joker... :DAsanka Udarahttp://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5790046671065259645.post-39621587393958724232011-05-31T14:25:18.795+05:302011-05-31T14:25:18.795+05:30විශ්ව කෝශය කිව්වෙ නිසංස අයියා බව සම්පුර්ණයෙන් කියව...විශ්ව කෝශය කිව්වෙ නිසංස අයියා බව සම්පුර්ණයෙන් කියවන්න කලින් වටහා ගැනීමට හැකි විය.....Seneran Owindahttps://www.blogger.com/profile/11271294844252940515noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-60946333519913382192011-05-06T14:41:48.938+05:302011-05-06T14:41:48.938+05:30ආයේ කවර කථාද, ඔය ඇවිදින විශ්වකෝශය ගැන කියනකොටම මගේ...ආයේ කවර කථාද, ඔය ඇවිදින විශ්වකෝශය ගැන කියනකොටම මගේ මතකයට ඉස්සෙල්ලාම අවෙත් නිසංස අයියම තමයි.......ඩෙනිස්ගේ ලෝකයhttp://dennislivera.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-80465181731276687532011-04-28T21:50:04.778+05:302011-04-28T21:50:04.778+05:30මුලින්ම මතක් උනේ නිසන්සවමයි විශ්වකොශේ කිව්වම. :-) ...මුලින්ම මතක් උනේ නිසන්සවමයි විශ්වකොශේ කිව්වම. :-) කවුද බන් මේ කොශේ?Kavindahttps://www.blogger.com/profile/05841343913391183337noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-40224927119792070532011-04-28T21:27:13.601+05:302011-04-28T21:27:13.601+05:30කථාව හොදයි.... හැබැයි ටිකක් මදියි වගේ නේද ?කථාව හොදයි.... හැබැයි ටිකක් මදියි වගේ නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-73281633002581692312011-04-28T21:01:27.281+05:302011-04-28T21:01:27.281+05:30අනේ මන්දා. ඔය මෙලෝ රහක් නැති දේවල් ගැන නං ඉතින් දන...අනේ මන්දා. ඔය මෙලෝ රහක් නැති දේවල් ගැන නං ඉතින් දන්නේ මනින්ද තමයි. :-pNisansa Dilushanhttps://www.blogger.com/profile/16474627584324864110noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-28767341151862918502011-04-28T20:48:41.244+05:302011-04-28T20:48:41.244+05:30The card was originally introduced in about 1860 f...The card was originally introduced in about 1860 for games of that family to be used as the highest trump.

ඕකම තමයි මාත් කියන්නෙ.

ඒත් නිසංස ඔයාට තේරෙනවා ඇතිනේ අපේ මේ ඇවිදින විශ්වකෝශේ එයාගේ කතාව ඔප්පු කරන්න දාපු තර්ක ටික මෙලෝ රහක් නෑ කියලා.Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-37056190652752098572011-04-28T20:42:32.346+05:302011-04-28T20:42:32.346+05:301. "බලලා" නෙමෙයි "බළලා". සිංහල...1. "බලලා" නෙමෙයි "බළලා". සිංහල අනතුරුදායකයි ප්රnවේශමෙන් පරිහරණය කරන්න.

2. The card was originally introduced in about 1860 for games of that family to be used as the highest trump.

Of about hundreds of games that you can play by a pack, JOKER is only used in a handful. Thus its primary usage IS as a replacement card.Nisansa Dilushanhttps://www.blogger.com/profile/16474627584324864110noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-59667602102137296082011-04-28T20:37:12.385+05:302011-04-28T20:37:12.385+05:30This comment has been removed by the author.Nisansa Dilushanhttps://www.blogger.com/profile/16474627584324864110noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-15460648648684330562011-04-28T20:27:58.315+05:302011-04-28T20:27:58.315+05:30"Many card games omit the card from use entir..."Many card games omit the card from use entirely; due to this fact, Jokers are often simply used informally as replacements for lost cards in a deck by writing the lost card's value on the joker."

ජෝකර් කාඩ් එක පැක් එකට දාපු ඇත්ත අරමුණ ඒක නෙමෙයි කියලයි මේ ලිපියෙන් කියන්නේ. අපි කරන සෙල්ලම් වලට ජෝකර් ඕන වෙන්නෙ නැත්නම් විතරයි replacement කරන්න පුළුවන්.
නැත්නම් ඇත්තටම ජෝකර් ඕන වුනාම මොකද කරන්නේ? නිසංස මං හිතන්නෙ "රම්" බාල එහෙම නැතුව ඇති කවදාවත් ...

අනේ මන්ද, බලල මල්ලෙන් එලියට පැන්නද කියලා.......Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-1111092507030283702011-04-28T19:52:06.025+05:302011-04-28T19:52:06.025+05:30ලොලේ ලොල්. මම ඒක බැලුවා මේක proof reading ආවේ නැත්...ලොලේ ලොල්. මම ඒක බැලුවා මේක proof reading ආවේ නැත්තේ මොකද කියලා.

මෙන්න දරුවා, ඇවිදින්නේ නැති විශ්ව කෝෂයෙන් සාක්ෂි;
http://en.wikipedia.org/wiki/Joker_(playing_card)#Use_of_the_Joker_in_card_gamesNisansa Dilushanhttps://www.blogger.com/profile/16474627584324864110noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-15804741572079876142011-04-28T19:11:03.816+05:302011-04-28T19:11:03.816+05:30@Observer: අනිවා.....@Observer: අනිවා.....Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-8090446570859000012011-04-28T09:07:11.143+05:302011-04-28T09:07:11.143+05:30කියනවනෙ කාඩ් ගහන එකට වැඩිය ජොලිය තියෙන්නෙ එතන පුච්...කියනවනෙ කාඩ් ගහන එකට වැඩිය ජොලිය තියෙන්නෙ එතන පුච්චානන් කියෝන එක කියල.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.com