tag:blogger.com,1999:blog-5790046671065259645.post5638013273157148531..comments2023-10-03T17:21:34.635+05:30Comments on AUDiOnline: අඩදාය(Science Day 2005)Asanka Udarahttp://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5790046671065259645.post-55200346924154857232019-07-29T17:39:04.882+05:302019-07-29T17:39:04.882+05:30අපේ අවුරුද්දෙ සයන්ස් ඩේ එකේදි රෝම කෙලින් වෙන ගතියක...අපේ අවුරුද්දෙ සයන්ස් ඩේ එකේදි රෝම කෙලින් වෙන ගතියක් කීප සැරයක්ම දැනුන මතකයි. ඒක පොඩි කොල්ලො සෙට් එකකගෙ වැඩක් කියල කියන්න බැරි තරමට ඉහලින් තිබුන. දැන් උඹ මියුසික් පැත්තට වැඩිය නැති එක ගැන ඇත්තටම දුකයි. මන් හිතන්නෙ අර නදීර ගුරුගේගෙ ක්ලාස් එකෙන් පස්සෙ තමයි ඕක උනේKavindahttps://www.blogger.com/profile/06862417094091666309noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-1194387117832820292011-09-11T15:43:45.477+05:302011-09-11T15:43:45.477+05:30woooooow lasssani aiyyyewoooooow lasssani aiyyyeshashinoreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-71515928095718456032011-03-05T09:53:13.134+05:302011-03-05T09:53:13.134+05:30matath mathakai! math hitiyaaaaaaa!matath mathakai! math hitiyaaaaaaa!Anonymoushttps://www.blogger.com/profile/04164398493175275508noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-14672834790634883232011-02-17T09:36:57.122+05:302011-02-17T09:36:57.122+05:30@Keshan: ඔව් මචං, ඒක හරිම මිහිරි මතකයක්!!!
අපිට ඒ ...@Keshan: ඔව් මචං, ඒක හරිම මිහිරි මතකයක්!!!
අපිට ඒ කාලෙ තිබුන පහසුකම් වල හැටියට මේ video එක උපරිමයි. මොන දේ නැතත් අපිට උනන්දුව තිබ්බ පිරිලා ඉතිරිලා යන්න. තව වැඩ ගොඩක් අස්සේ කොහොම හරි අපි මේ වැඩෙත් කරගත්තනෙ.
ඩිලාන් සෑහෙන්න උනන්දු වුණා මේ වැඩේට. ඌ තමයි අපිවත් උනන්දු කරලා ගත්තේ video එක කරන්න. අපේ සභාපති හැටියට ඩිලාන් නියමෙටම ජොබ් එක කරා.
අපි හතර දෙනා එක්ක වැඩේ ගොඩ දැම්ම හැටි මතක් වෙනවා.
ආහ්! උඹට මතකද ඒ දවස් වල මගේ කකුලකුත් short වෙලා හිටියේ bike එකෙන් වැටිලා. නොන්ඩි ගගහා රේල් පාරේ ඇවිද්ද හැටි.
ඩිරංග තමයි මාවත් bike එකේ තියාගෙන හතර වටේ එක්කන් ගියේ වැඩේට. හික්ස් !
උඹ තමයි camera angles එහෙම හොයා ගෙන video කරල වැඩේ ගොඩ දැම්මේ.
අපිට මේ දේවල් හැමදාම මතක තියේවි.Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-47887000794324106852011-02-17T08:56:36.817+05:302011-02-17T08:56:36.817+05:30ලස්සන මතකයක් නේද???? ඩිලාන් තමයි කිවුවෙ මේ Blog එක...ලස්සන මතකයක් නේද???? ඩිලාන් තමයි කිවුවෙ මේ Blog එක ගැන... Video කරපු හැටිනම් තාම මතකයි... පොඩ්ම පොඩ් Microtek Camera වෙන් පාලම් බෝක්කු හොය හොය ගියේ... ඈයි පාරෙ වාහන යන්නෙ නැති වෙලාවක් එනකන් පාලම උඩට වෙලා බලන් හිටපු හැටි... ගගේ යන්න ඔරු හොයපු හැටි....
අන්තිමට Record කරල ඉවර වෙලා ඒක Edit කරල දෙනකන් Dilan ගෙන් වදේ.... එයා ගෙන් අහන්න බලන්න එයාට මතකද කියල ඒක අරන් යන්න අපේ ගෙදර එනකොට වෙලාව කීයද කියල...
ඈත්තටම ලස්සන මතකයක්....කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-82441374263015661842011-02-17T00:32:25.718+05:302011-02-17T00:32:25.718+05:30අනේ මන්දා??
video එකේ ටිකක් සුදට ඉන්නව, ඉර එලියටද ...අනේ මන්දා??
video එකේ ටිකක් සුදට ඉන්නව, ඉර එලියටද මන්දා?? :pඩෙනිස්ගේ ලෝකයhttps://www.blogger.com/profile/04153566250102836318noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-92196718560884916372011-02-15T17:12:13.909+05:302011-02-15T17:12:13.909+05:30@Dennis:ඇයි දැන් හැන්ඩියා නෙමෙයිද? :P@Dennis:ඇයි දැන් හැන්ඩියා නෙමෙයිද? :PAsanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-5790046671065259645.post-63123650031011907152011-02-15T17:00:18.599+05:302011-02-15T17:00:18.599+05:30maxa....වැඩක් අයියා, තිබුන පහසුකම්වල හැටියට(අනික ච...maxa....වැඩක් අයියා, තිබුන පහසුකම්වල හැටියට(අනික චූලවංශ සර්ගේ job 1ත් ගහල යන්න නොදී :p ) මේක උපරිමයි......
බලන් ගියාම කොල්ලා ඒ දවස්වල හැන්ඩියානොවැ..........:pඩෙනිස්ගේ ලෝකයhttps://www.blogger.com/profile/04153566250102836318noreply@blogger.com